ජෙරම්ට ඇප ලැබේ

168


රිමාන්ඩ් භාරයේ පසුවූ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (03දා) ඇප ලබාදී තිබේ.

රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment