ටවර් නාට්‍ය උළෙලේ අද ‘අමර ගියා දිවිය ලෝකේ’ සහ ‘සක්වල රිය’

31

ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2024 පෙබරවාරි 16 (අද) එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකා ගතවෙයි.

ප. ව. 3.30 හා ප.ව.6.30 ට පාලිත ලොකුපෝතාගමගේ “අමර ගියා දිවිය ලෝකේ’ ටවර් රඟහල

ප.ව.3.30 හා ප.ව.6.30, සුරේෂ් මධුෂාන්ගේ “සක්වල රිය”

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය

‘දිවයින’ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ‘

The Island, Sunday Island

advertistmentadvertistment
advertistmentadvertistment