ටිපර් රථය දුම්රියේ ගැටෙයි

171

ප‍්‍රධාන දුම්රිය මාර්ගයෙහි රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ටිපර් රථයක් ගැටී අද (15) උදෑසන අනතුරක් සිදුවිය.

මීරිගම සහ විල්ලවත්ත දුම්ර්ය ස්ථාන දෙක අතර ඇති දුම්රිය හරස් මාර්ගය දී එම අනතුර සිදුව ඇති අතර මීරිගම – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයක් අපරික්ෂාකාරී ලෙස මිරිගම දුම්රිය ස්ථානය ආසන්න දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය ඇත.

අදාළ අනතුරින් ටිපර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment