‘ඩකා’ සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්‍ෂ සම්මානය ජගත් මනුවර්ණට

230

22 වන ඩකා අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේ ආසියානු අංශයේ හොඳම අධ්‍යක්‍ෂකණය සඳහා වන සම්මානය ‘රහස් කියන කඳු’ අධ්‍යක්‍ෂණය කළ ජගත් මනුවර්ණට හිමිවී තිබේ.

ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී ඇති අතර ‘රහස් කියන කඳු’ ජගත් මනුවර්ණ අධ්‍යක්‍ෂණය කළ පළමු චිත්‍රපටය ද වේ. චිත්‍රපටයේ සරත් කොතලාවල, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, ජගත් මනුවර්ණ ඇතුළු පිරිසක් රඟපාති. හිතලුවක් නොවන සත්‍ය සමාජ සංසිද්ධීන් පසුබිම් කරගෙන මනුවර්ණ විසින් ‘රහස් කියන කඳු’ නිර්මාණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment