තිරිගු පිටි සහ සීනි මිල වැඩිවේ

383

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment