තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැන ගන්න දුරකථන අංක දෙකක්

62

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු විමසීමට සහ ඔවුන් පිළිබඳව දැනුම්දීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වාදී ඇත. ඒ අනුව 009031242710-32 සහ 00905344569498 දරන දුරකථන අංක අමතා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම් දීමට සහ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විමසීම සඳහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment