තෙල් ගන්න ඩොලර් දුන්නා – මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්

140

තෙල් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදුන් බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (19 දා) ‘දිවයින’ ට පැවැසීය.

ඩොලර් ප‍්‍රශ්නය නිසා විදුලි බලය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ගැටලූවක් ඇති නොවන බවද ඒ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment