තෙල් – ගෑස් ගෙන්වීමේදී සිදුවන අති මහත් දූෂණ වහා නවතා දමන්න – චම්පික රණවක (සජබ)

179

මෙරට ඉන්ධන භාවිතය සියයට 50 කින් අඩු වෙලා. එය කර්මාන්ත ක්‍ෂේත්‍රයට දැඩිව බලපානවා. ඇත්ත තෙල් මිල එනවා නම් විදුලි බිල අඩු කළ හැකියි. එය කර්මාන්ත ක්‍ෂේත්‍රයට අවශ්‍යම කාරණයක්.

ලංකා ආර්ථිකය සියයට 50 කින් සංකෝචනය වෙමින් පවතිනවා. එය සැලසුම් සහගතව පාලනය කළ යුතුයි. මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මානුෂීකව ක්‍රියා කළ යුතුයි.

තෙල් ගෑස්, ගල් අඟුරු ගෙන්වීමේදී අති මහත් දූෂණ සිදුවෙමින් පවතිනවා. ජනතා විශ්වාසය බිඳ වැටිලා. දූෂණය නවත්වා අවංකත්වය පෙන්වන්න වැඩ බැරි පිරිස වෙනුවට දක්‍ෂ අයට මුදල් අමාත්‍යංශය ඇතුළු ක්‍රියාකාරී ආයතන ක්‍රියාත්මක කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment