දප්පුල අභියාචනාධිකරණයට යයි

125


පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට විසින් තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඒ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. අදාල කැඳවීමට ඒ මහතා පළමු අවස්ථාවේදී නොපැමිණි අතර දෙවැනි අවස්ථාවේදී සිය නීතීඥවරයෙක් ඉදිරිපත් කළේය.අද දිනයේද ඒ මහතාට කැඳවීමක් සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment