දිවයින ට සම්මාන හතරක්

76

ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ 24 වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ (12දා) ගල්කිස්ස මහ හෝටලයේ දී පැවති අවස්ථාවේ දිවයින පුවත්පතට සම්මාන 4 ක් හිමිවිය. තරංග රත්නවීරට වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට හිමි උපාලි විජයවර්ධන සම්මානය ද, එහි කුසලතා සහතිකය රුවන් ජයවර්ධනට ද විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් පිරිනැමූ අයුරු. වසරේ හොඳම ගවේෂණාත්මක ලේඛකයාට හිමි සම්මානය ලලිත් චාමින්ද වෙත හනා ඊබ්‍රහිම් මහත්මිය විසින් ද, හොඳම තීරු ලිපිය රචනය සඳහා වූ සම්මානය නිමල් ප්‍රැන්සිස් වෙත මහින්ද ඉලේපෙරුම මහතා විසින්ද පිරිනැමූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

දිවයින ට සම්මාන හතරක්
දිවයින ට සම්මාන හතරක්
දිවයින ට සම්මාන හතරක්

පිංතූර – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment