දුම්රිය ගමන නැවතීමෙන් කොළඹ යන්න දිගු බස් පෝලිම්

46

පසු දිනයේ කොළඹ බලා ධාවනය වීමට නියමිත බස් රථවල, ආසනයක් වෙන්කරවා ගැනීම සඳහා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටා ඇති පෞද්ගලික බස් සමාගමක කාර්යාලයේ ඉදිරිපිට ඊයේ (15 දා) උදෑසන දිගු මහජන පෝලිමක් දක්නට ලැබුණි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහව සිට අනුරාධපුර දක්වා මාස හයක කාලයක් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් මගීන්ට බස් රථවල ගමන් කිරීමට සිදු වීම හේතුවෙන් මෙලෙස දිග පෝලිම් දක්නට ලැබුණු බව මගීහු පවසති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment