සපුගස්කන්දේ ඝාතන සිද්ධියට සැකකාර යුවළ 19දා තෙක් යළි රිමාන්ඩ්

274


සපුගස්කන්දේදී ගමන් බෑගයක තිබී හමුවූ මළසිරුර සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය ප‍්‍රදේශයේ අඹු සැමි යුවල මෙම මස 19 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරතග කරන ලෙස අද මහර අධිකරණය නියෝග කළේය.මේ අතර මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව සැකකරන අත්අඩංගුවට ගත් කාන්තාවගේ සොහොයුරාද අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු ඝාතන සිද්ධියත් සමග සැගව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment