දුම්රිය ගාස්තු සුළුවෙන් හරි වැඩි කරන්න වෙනවා ප‍්‍රවාහන ඇමැති දිලූම් කියයි  

105

ඉදිරියේදී සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා ඊයේ (15 දා) පැවසීය.

ඒ සඳහා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී පූර්ව අනුමැතිය හිමිවූ බවද හෙතෙම කීය.

අවම මට්ටමකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනයන් කිරීම මේ වනවිට සිදුවන බවද ඇමැතිවරයා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment