දෙමළ පක්ෂ පොදු මතයකට ආ යුතුයි – ඉන්දීය මහ කොමසාරිස්

72

දෙමළ දේශපාලන පක්ෂ පොදු මතයක සිට කටයුතු කළ යුතු බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම සඳහන් කර ඇත. මෙරට දෙමළ දේශපාලන පක්ෂ සමග පැවැති සම්මන්ත්‍රණයකදී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ කරුණු අනාවරණය කර ඇත. උතුරු – නැඟෙනහිර සංවර්ධනය සඳහා ඉන්දියාව සහාය ලබාදෙන බවත් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කර තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment