නව XBB.1.5 කොවිඩ් ප්‍රභේදය ගැන අවධානයෙන්

71

නව XBB.1.5 කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණ හා අණුක ජීව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවා තිබේ . අමෙරිකාවේ මතුව ඇති නව ප්‍රභේද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඇය වැඩි දුරටත් පවසා තිබේ .
නව XBB.1.5 ප්‍රභේදයේ රෝග ලක්ෂණ කොවිඩ් අනෙකුත් ප්‍රභේදවලට සමාන වේ.මේ වන විට සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරුවී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන්නේ කොවිඩ් ප්‍රභේදයක් නොව ,ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයක් බවය .

advertistmentadvertistment
advertistmentadvertistment