සමාජ මාධ්‍යයට අලුත් පනතක්..

75

YouTube, Facebook ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කර තිබේ .
මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බැවින් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරයි .

advertistmentadvertistment
advertistmentadvertistment