සාමාන්‍ය පෙළ විභාගය මැයි ..

425

2022 වසර ට නියමිත අ.පො.ස. සා.පෙළ විභාගය මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ .විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසන්නේ විභාගය පැවැත්වෙන නිශ්චිත දින වකවානු අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසුව දැනුම් දෙන බවය .

advertistmentadvertistment
advertistmentadvertistment