නැගෙනහිර පර්යන්ත‍්‍රයේ ඉදිකිරීම් ඇරඹේ

84

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත‍්‍රයේ ඉදිකිරීම් තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment