නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

272

මඩකලපුව සිට කිලෝමීටර 301ක් දුරින් හා කිලෝමීටර් 21ක් ගැඹුරින් මුහුදේ රිට්චර් මාපක 4.3ක භූ කම්පනයක් සිදුව ඇත.එය දිවයිනට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment