නෙළුම් කුලුන ජාත්‍යන්තර ප්‍රදර්ශනයට…

158

ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කළ ‘Tentigo( Nelum Kuluna) (නෙළුම් කුලුන)’සිනමාපටය, එස්තෝනියාවෙ හි Tallinn Black Nights Film Festival සිනමා උළෙලේදී පළමුවරට තිරගත වීමට නියමිතය.

ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටය මෙය වන අතර ඉදිරියේදී මෙම ‘නෙළුම් කුලුන’ සිනමාපටය ඉන්දියානු බසින් ප්‍රතිනිර්මාණය කිරීමට ද සූදානම් වනවා.

ඒ Petta, Jigarthanda, Pizza වැනි ජනප්‍රිය දමිළ සිනමාපටවල අධ්‍යක්ෂකවරයා වන කාර්තික් සුබ්බරාජ්ගේ නිෂ්පාදන දායකත්වය යටතේය.

advertistmentadvertistment
advertistmentadvertistment