‘පරාටේ’ අත්හිටුවන්න හැකිදැයි සොයයි

9438

බැංකු පද්ධතියෙන් ලබාගත් ණය ගෙවීමට නොහැකි වූ ව්‍යාපාරිකයන්ගේ දේපළ බැංකුවලට පවරාගෙන එම ණය මුදල් පියවා ගැනීමට දැනට කරගෙන යනු ලබන ක්‍රියාමාර්ගය (පරාටේ නීතිය) තාවකාලිකව අත්හිටුවීමට ඇති හැකියාව සොයා බැලීමට අද (21දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලාවේ දී විශේෂ හමුවක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ. එයට අගතියට පත් ව්‍යාපාරිකයෝ සහභාගී වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment