පරාටේ නීතිය අත්හිටුවීම බැංකු ක්‍ෂේත්‍රයට හානියක් – ශ්‍රී ලංකා බැංකු සංගමය

86

පරාටේ නීතිය අත්හිටුවීම සඳහා ආණ්ඩුව ගත් ඒකපාර්ශ්වීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්‍ෂේත්‍රයට විශාල ඍණාත්මක බලපෑමක් ඇතිකරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.

සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව මේ තීරණය ගෙන ඇති බව ද එම සංගමය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment