පළාත් පාලන ආයතන වල සීමා සොයයි

146

පළාත් පාලන ආයතන වල කොට්ඨාශ මායිම් නිර්ණය කිරීම සඳහා ජාතික සීමා නිර්ණය කිරීමේ කමිටුවක් පත් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම කමිටුවේ සභාපති ධුරයට හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment