සම්බන්ධන්ගේ පුටුව වැඩි ඡන්දයෙන් ශ්‍රීතරන්ට

164

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ (ITKA) නායකයා ලෙස වැඩි ඡන්දයෙන් ඊයේ (21දා) තේරී පත්වී තිබේ. ආර්. සම්බන්ධන් මහතා මීට පෙර එහි නායකයා විය.

නායකත්වය සඳහා එස්. සුමන්තිරන්, යෝගේෂ්වරන් හා ශ්‍රීතරන් අතර තරගය තිබිණි.

ත්‍රිකුණාමලය නගර ශාලාවේදී මෙම තෝරාගැනීම සිදුවිය. මෙම අවස්ථාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නැත.
ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment