පාර්ලිමේන්තුවේදී කරන කතාවලට නඩු බැහැලු

314

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතා සඳහා එළියේදී නඩු පැවරිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා එසේ කීවේය.එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට ඔහුට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment