පාසල් අගෝස්තු නිවාඩුව නැහැ

353


දැනට පාසල් සතියකට දින තුනක් පමණක් පැවැත්වෙන බැවින් අගෝස්තු මස නිවාඩුව ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.ඒ අනුව මෙවර පාසල් වාරය නොවැම්බර් මස අවසානය දක්වා අඛණ්ඩව පැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment