ජනපති මන්දිරයේ මුදල් අධිකරණයට

169


ජනාධිපති මන්දිරයේ තිබී අරගලතරුවන් විසින් සොයාගෙන පොලිසියට භාරදුන් රුපියල් එක් කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසක මුදල (රුපියල් මිලියන 17.85) මුදල කොටුව පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද සවස භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment