පාසල් බෑග් චෙක් කිරීම නවත්වයි

242

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලැබුණොත් පමණක් පාසල් දරුවන් පරීක්‍ෂා කරන ලෙසත් නිකරුණේ පාසල් දරුවන්ගේ පොත් බෑග පරීක්‍ෂා කිරීමෙන් වළකින ලෙසත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් දරුවන් සහ ඔවුන්ගේ පොත්බෑග පරීක්‍ෂා කිරීම එම දරුවන්ගේ මානසික තත්ත්වයට විශාල බාධාවක් වන බැවින් මෙම තීරණය ගෙන ඇති පොලිස් ආරංචිමාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment