බොර තෙල් මිල ඉහළට

474


යුකේ‍්‍රන රුසියා අර්බුධය නිසා ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල සීඝ‍්‍රයෙන් ඉහළ යන බව විදෙස් මාධ්‍ය පවසයි.ඒ අනුව වසර 07කට පසු බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.44ක් දක්වා වැඩිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment