පාසල් බෑග් සහ සපත්තු මිල අඩු වේ

673

පාසල් බෑග් සහ සපත්තු වල මිල පහත දැමීමට නිෂ්පාදකයින් එකගතාවය පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව මැයි මස 25වැනිදා සිට එම මිල අඩු කිරීම සිදු කරන බව ඔවුන් දැනුම් දුන් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment