ඉන්ධන සිල්ලර බෙදා හරින්න චීන සමාගමක් එයි

504

මෙරට ඉන්ධන සිල්ලර බෙදාහැරීම් කටයුතු සඳහා එක් වීමට අවශ්‍ය අවසන් ගිවිසුම් වලට අත්සන් කිරීම සඳහා චීනයේ සයිනොපෙක් සමාගමේ නිලධාරීන් පිරිසක් සහ තාක්ෂණික විශේෂඥයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත. ගිවිසුම් මැයි මාසයේ මැද අත්සන් කිරීමෙන් පසු දින 45 ඇතුළත ඔවුන් මෙරට ඉන්ධන සිල්ලර බෙදාහැරීම් කටයුතු වලට එක්වන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment