පුංචි ඡන්දෙට මැතිවරණ කොමිසම සැරසෙයි

124


පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා අද පැවසීය.

,මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment