පූනම් පාණ්ඩේගේ මරණය මවාපෑමක්ලු

178


මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඇය මිය ගියේ යැයි ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබුණේ ඇගේ කළමනාකාරවරයා විසිනි.

කෙසේවෙතත් තමන් මියගොස් නැති බවත්, තමන්ගේ කීමට තමා මියගිය පුවත ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට යැයි ද පැවැසෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment