පෙන්ටගන් රහස් හෙළිකළ අය අත්අඩංගුවට

331

ඇමෙරිකාවේ පෙන්ටගන්හි රහස් තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහල පුද්ගලයා එරට මධ්‍යම රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගෙන ඇත.21හැවිරිදි ජැක් ටෙයිසෙයිරා නැමැති ඔහු පෙන්ටගනයෙහි සේවය කරන ගුවන් සෙබළෙකි. ඔහු මැසචුසෙට්ස් හි සිය නිවසේ සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment