පෙරහැර සංදේශය ජනපතිට භාරදෙයි

205

මහනුවර ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වූ සංදේශය චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ සවස සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් භාර දෙනු ලැබූ අවස්ථාව. සතර මහ දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුද එම අවස්ථාවට එක්වූහ.

සමන්ති වීරසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර, ලලන්ත වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment