පෙශෝවාර් බෝම්බ පිපිරවීමට වරදකරු පොලිසියයි – බෝම්බකරු ආරක්‍ෂක වළල්ල තුළින් රිංගලා

202

පාකිස්තානයේ පෙශෝවාර්හි ඉස්ලාමීය පල්ලියක සිදුවූ බෝම්බ පිපිරීම පොලිස් දුර්වලතා නිසා සිදුවූවක් යැයි හෙළිවී ඇත. මෙම බෝම්බ පිපිරීමෙන් 100 කට අධික පිරිසක් මියගිය අතර ඉන් 90 ක් පොලිස් භටයන් වේ.

පොලිස් ආරක්ෂක වළලු තිබියදී බෝම්බකරු පල්ලියේ ප්‍රධාන ශාලාවට පැමිණ බෝම්බය පුපුරුවාගෙන ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment