පොලිස්පතිට යළි සේවා දිගුවක්

434

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සේවා දිගුවක් ලබා දී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment