පොහොට්ටුවේ මහ සභාව ගැන ජී.එල්ගෙන් නිවේදනයක්

136

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ඊයේ පැවති එම පක්ෂයේ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බවය.මේ අතර එම තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment