බන්ධනාගාර ආගමික ස්ථානවලත් රැඳවියෝ

74

බන්ධනාගාර රැඳවියන් ශීඝ්‍ර වශයෙන් ඉහළ යෑම නිසා එම බන්ධනාගාරවල පිහිටි ආගමික ස්ථානවල පවා ඔවුන් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ හැර සිවිල් වැරදිවලට සම්බන්ධ රැඳවියන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිළිබඳව කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බවත් මෙය මත්ද්‍රව්‍ය මෙන් දරුණු අපරාධවලට සම්බන්ධ රැඳවුම්කරුවන්ට බලපාන්නේ නැති බවත් හෙතෙම පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment