බයිඩන් සහ පුටින් න්‍යෂ්ටික අවි පාලනයට එකඟ වෙති

176

ජිනීවා නුවර පැවැති ඓතිහාසික සමුළුවේදී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ රුසියානු ජනපති වැලඩමීර් පුටින් න්‍යෂ්ඨික අවි පාලනයට එකඟවී ඇත.
 
 මෙම සමුළුවේදී තෑගි හුවමාරු කරගත් බවට වාර්තා වුවත් එම තෑගි කුමක්දැයි හෙළිවී නැත. මෙකී සමුළුව ඇමරිකානු හා රුසියානු නායකයන්ගේ ජයග‍්‍රහණයක් බව ස්විස් මාධ්‍ය කියා සිටියි. ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පනවා තිබූ අතර ඒ ගැන සාකච්ඡා වූයේද යන්න ගැන වාර්තා වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment