බලංගොඩ හැටන් මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

151

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත. ඊයේ රාත්‍රියේ මෙම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලී තිබේ. පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment