බ්‍රිතාන්‍ය අගමැති ඉන්දීය සංචාරයක

154


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙම මස 21 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට තීරණය කර ඇත.රුසියානු යුක්රේන ගැටුමේදී ඉන්දියාව නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ප්‍රසංශාවට ලක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment