බැසිල්ගේ පත්වීමට පානදුර සතුට

234

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙසින් දිවුරුම් දීම වෙනුවෙන් පානදුර නගරයේදී පානදුර ප‍්‍රාදේශීය සභා සභාපති හේමන්ත ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් සතුට සමරන ලදී.
 
 ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment