කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය විසුරුවා හරී

476

නිදහස් අධ්‍යාපනය වනසන කොතලාවල පෞද්ගලික විශ්වවිiාල පනතට විරෝධය පළ කරමින් ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය’ ඊයේ (8 දා* බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වටරවුම පැවති විරෝධතාවේ උණුසුම් අවස්ථා කිහිපයකි මේ. විරෝධතාවට එක් වූවන් විසුරුවා හැරීමට හා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ අන්දම මෙහි දැක්වේ. අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් මෙහිදී නිරෝධායන නීති කඩ කළැයි අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment