බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි

59

බෞද්ධ ඉතිහාසයේ ඉතා සුවිශේෂි සිදුවීම් සමූහයකට පාදක වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමන, බුදුරදුන්ගේ කේශ ධාතු මහියංගණ දාගැබේ තැන්පත් කිරීම, තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ උකහා ගත් මහා ප්‍රතිඥාව සියලු සත්ත්වයාට දේශනා කිරීමට මුල් පියවර තැබීම, උරුවෙල, කාශ්‍යප, නදි කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගට යොමු කිරීම ද සිදුවූයේ අද වැනි දිනකය.

advertistmentadvertistment
advertistmentadvertistment