ජනපති ජනමත විචාරණයකට යන්න හදයි

247


පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කෙරෙන අතර මෙම තේරීම් කාරක සභාව තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ වෘත්තීයවේදීන් සමග අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාච්ඡාවකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment