බැසිල් ඇමරිකානු තානාපතිනිය හමුවෙයි

250

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (03 දා) සිය අමාත්‍යාංශයේදී ශී‍්‍ර ලංකාවට පත්වූ නව ඇමරිකානු තානාපති ජූලි චන් මහත්මිය හමුවිය.

මෙම හමුවෙන් පසු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මේ වනවිට පවතින ආර්ථික අභියෝග සහ ඒවා විසඳාගන්නා ආකාරය ගැන සාකච්ඡුා කළ බවය. එසේම ශී‍්‍ර ලංකාවේ පවතින ආර්ථික අර්බුද ඉක්මනින් විසඳෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද සඳහන් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment