බිත්තර මිලට ගැසට්ටුවක්

93

බිත්තර අලෙවිය සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරියේ සභාපති විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44 ක මිලටත් රතු බිත්තරයක් රුපියල් 46කටත් අලෙවි කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment