වැස්සට හිතකර තත්ත්වයක්

479


නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (09දා) ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ත් ඇතැම් ස්ථානවලට මිගමීග 75ට වැඩි තරමක වැසිද ඇති විය හැකි බවත්
එම දෙපාර්තමේන්තුව පැවසීය.

ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට හා පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවද වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment