මගී යාත්‍රා අනතුරකින් 79ක් මරුට

232

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 79දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.එහිදි තවත් සංක්‍රමණිකයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 750කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 100කට අධික පිරිසක් බේරාගැනීමට ග්‍රීක ආරක්ෂක අංශ සමත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment